Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»යුද ගැටුම් නිම වී වසර 15 ක් සපිරෙන දා ඇමරිකාවෙන් ලංකාවට පණිවිඩයක්
Sri Lankan news

යුද ගැටුම් නිම වී වසර 15 ක් සපිරෙන දා ඇමරිකාවෙන් ලංකාවට පණිවිඩයක්

kumudikaBy kumudikaMay 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් අවසන් වී වසර 15ක් සපිරෙන සංවත්සරයේදී එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ සහයෝගයෙන් සිටින බව අමෙරිකා එක්සත් ජනපදය සහතික කර ඇත.

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ‘X’ පණිවිඩ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, යුක්තිය, සමාන අයිතිවාසිකම් සහ අවස්ථා සඳහා ප්‍රවේශය අඛණ්ඩව අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාව සඳහා අමෙරිකාව ස්ථිර හවුල්කරුවෙකු ලෙස සහයෝගය ලබා දෙන බවයි.

තිරසාර සාමය සහ ප්‍රගතිය සඳහා එහි විවිධත්වය වැළඳ ගන්නා සමෘද්ධිමත් සහ සියල්ලන් ඇතුළත් අනාගතයක් කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහාය දැක්වීමට ඔවුන්ගේ කැපවීම වැදගත් වන බව ද අමෙරිකා තානාපතිවරිය තවදුරටත් සදහන් කර තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ජනාධිපති කුසලාන ජයග්‍රහණය Al Wasl පාපන්දු සමාජයට
Next Article ගෝලීය සාම තානාපති ශ්‍රී ලංකාවට
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.