Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»National Age Group Swimming Championship තරඟාවලියේ ජයග්‍රහණ ලැබීමට එමීර් රාජ්‍යයේ ලාංකික පිහිනුම් ශූරයින් සමත් වෙති
UAE Sri Lankan

National Age Group Swimming Championship තරඟාවලියේ ජයග්‍රහණ ලැබීමට එමීර් රාජ්‍යයේ ලාංකික පිහිනුම් ශූරයින් සමත් වෙති

kumudikaBy kumudikaMay 22, 2024Updated:May 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවත් වූ National Age Group Swimming Championship තරඟාවලියේ ජයග්‍රහණ ලබා ගැනීමට එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික කණිෂ්ඨ පිහිනුම් තරඟකරුවන් තිදෙනෙක් සමත් වූහ.

ඒ අනුව ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලියේ වයස අවුරුදු 11 න් පහල පිරිමි ඉසව්වෙන් දක්ෂතම පිහිනුම්කරු ලෙස ශූරතාවය දිනා ගැනීමට ධරිෂ් සදීශ්ට හැකි වුනා. ඔහුට එම තරඟ ඉසව්වෙන් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කමක් හිමිව තිබේ. කුවිනි සූරියාරච්චි වයස අවුරුදු 11 න් පහල කාන්තා තරඟ ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් සමඟින් රිදී පදක්කමක් දිනා ගත්තාය.

කදීර් රුශ්ඩි වයස අවුරුදු 13 න් පහල පිරිමි පිහිනුම් ඉසව්වට තරඟ වැදුනු අතර එහිදී රිදී පදක්කමක් සමඟින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. මෙම පිහිනුම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එමීර් රාජ්‍යයේ පිහිටි cyclone swimming academy හි ප්‍රවීණ පුහුණුවකරුවන් යටතේ පුහුණුව ලබන බව සඳහන්‍ ය. එමීර් රාජ්‍යයේ වෙසෙන පිහිනුම් ක්‍රීඩාවේ නිරත ලාංකික දරු දැරියන්ට, ශ්‍රී ලංකාවේ පිහිනුම් තරඟ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා Cyclone swimming academy ය සමඟ ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ පවත්වන ජාතික පිහිනුම් තරඟ සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා කර ගත හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉරාන ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය
Next Article ගරු මොහොමඩ් බින් රෂීඩ් මැතිතුමා අබුඩාබි සයිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණේ
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.