Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉරාක සටන්කාමීන් ගෙන් ඊශ්‍රායල් වරායකට ප්‍රහාරයක්
World news

ඉරාක සටන්කාමීන් ගෙන් ඊශ්‍රායල් වරායකට ප්‍රහාරයක්

kumudikaBy kumudikaMay 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පලස්තීන සීමාවේ පිහිටි ඊශ්‍රායලයට අයත් අයිලට් වරායට ඉරාකයේ ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රතු මුහුදේ පිහිටි ඊශ්‍රායලයට අයත් එකම වරාය වන අයිලට් වරායට පෙරේදා එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහාය පළ කිරීමට බව එම සංවිධානය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

ජෙරුසලමේ පිහිටි අල් අක්සා ඉස්ලාම් දේවස්ථානයේ බැතිමතුන්ට ඊශ්‍රායල පොලිසිය සහ හමුදාව විසින් වරින් වර සිදුකරනු ලබන බව කියන පහරදීම්වලට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදීම අයිලට් වරායට ප්‍රහාර එල්ල වී ඇතැයි ද වැඩිදුරටත් සඳහන්ය. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන යුද ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් යේමනයේ හවුති කැරැලිකරුවන් සහ ඉරාකයේ ඉස්ලාමීය සටන්කාමීන් එම ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබ්‍රිතාන්‍ය මාස්ටර් චෙෆ් තරඟාවලියෙන් ශ්‍රී ලාංකික තරුණයෙකුට ජය
Next Article LPL ක්‍රීඩක වෙන්දේසිය ගැන සැකයක් – සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.