Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»Social Media වලට අනතුරු ඇඟවීමේ ලේබලයක් ?
Technology

Social Media වලට අනතුරු ඇඟවීමේ ලේබලයක් ?

kumudikaBy kumudikaJune 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාවේ ක්‍රියාත්මක සියලු සමාජ මාධ්‍ය ජාලා සඳහා අනතුරු ඇඟවීමේ ලේබලයක් සටහන් කළ යුතු බවට එරට සෞඛ්‍ය ප්‍රධානි වෛද්‍ය විවේක් මූර්ති මහතා අමෙරිකානු කොන්ග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සියලු සමාජ මාධ්‍ය තුළින් තරුණ පරපුරට සිදුවන බලපෑම් සැලකිල්ලට ගෙන එය අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ද ඔහු අවධාරණය කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ මහජන සෞඛ්‍ය සේවා කොමිසමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඉන්දීය සම්භවයක් සහිත වෛද්‍ය විවේක් මූර්ති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එරට තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබූ බවය. අමෙරිකාවේ අවුරුදු 13ත්, අවුරුද 17ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් 95%ක්ම සමාජ මාධ්‍යජාලය භාවිත කරන අතර, ඉන් තුනෙන් කොටසක්ම සම්පූර්ණයෙන්ම අඛණ්ඩව සමාජ මාධ්‍ය වලට යොමු වී සිටින බව වාර්තා වේ.

වෛද්‍ය විවේක් මූර්ති වසර 2021 සිට අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ඔහු ඊට පෙර 2013 වසරේ සිට 2017 වසර දක්වා ද එම තනතුරෙහි කටයුතු කර ඇත.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEPF ගෙවීම් පැහැර හරින ආයතන වලට නඩු
Next Article මේ දෙසැම්බරයට පෙර මැතිවරණ 4 ක්
kumudika

Related Posts

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.