Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන්
sri Lankan special

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන්

kumudikaBy kumudikaJuly 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ලබන සිකුරාදාට (26) පෙර එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ හමුවක් ලබන බදාදා (24) හෝ බ්‍රහස්පතින්දා (25) පැවැත්වීමට නියමිතය.

එම හමුවෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

එම හමුවේදී ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබී අදට (22) දින 05ක් ගත වේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඡන්ද අල්ලස් වරදට දඩ මුදල රුපියල් මිලියනයක් කරයි
Next Article FAHR විසින් ‘Bayanati’ පද්ධතිය හරහා ස්වයං සේවා මානව සම්පත් ක්‍රියා පටිපාටි මිලියන 8.284ක් වාර්තා කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.