Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»කාන්තා ලෝක කුසලානයට සත්කාරකත්වය සපයන්න ඉන්දියාව බෑ කියයි –  ශ්‍රී ලංකාව හා කියයි
sri Lankan special

කාන්තා ලෝක කුසලානයට සත්කාරකත්වය සපයන්න ඉන්දියාව බෑ කියයි –  ශ්‍රී ලංකාව හා කියයි

kumudikaBy kumudikaAugust 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලය කල යෝජනාව ප්‍රතික්ෂේප කළ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සඳහන් කරයි.

ඔහු‌ මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ‘ද හින්දු’ පුවත් පතට අදහස් ප්‍රකාශ කරමිනි. 2024 වසරේ මෙම තරගාවලිය බංල්ගලාදේශයේ දී පැවැත්වීමට සැලැසුම් කර ඇත.

කෙසේ වෙතත් එරට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ විරෝධතා හේතුවෙන් මේ වනවිට අදාළ සැලැසුම වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

ඇතැම් රටවල බංගලාදේශයේ සංචාරය නොකරන ලෙසට සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබීමද මෙම තත්ත්වයට බලපා තිබේ. මෙවන් පසුබිමක ICC විසින් ඉන්දීයාවේ අදාළ තරගාවලිය පැවැත්වීම සම්බවන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසීමක් සිදු කර ඇත.

ඊට පිළිතුරු ලබාදෙමින් ජේ ෂා ප්‍රකාශ කර ඇත්තේ, ලබන වසරේ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයීමට නියමිත පසුබිමක මෙය පැවැත්විය නොහැකි බවයි.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රමුඛත්වය දෙමින් දේශීය ක්‍රිකට් මණ්ඩලය සමඟ බංග්ලාදේශයේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ද ICC මෙම සතිය මුල සඳහන් කර ඇත.

මේ අතර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වෙනත් සත්කාරකත්වයක් තෝරාගන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි නගරයේ නව එළිමහන් වෙළඳ ප්‍රචාරණ අත්පොත එළි දැක්වේ
Next Article රුසියාව වෙනුවෙන් යුද්ධයට ගිය ලාංකික සෙබළුන් පහක් යුක්‍රේන හමුදා අත්අඩංගුවට
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.