Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»බෙදන්න බැරි වුනු නිල ඡන්ද පත්‍රිකා ලක්ෂ 3 ක් තවමත් තැපෑලේ
2024 - Presidential Election SL

බෙදන්න බැරි වුනු නිල ඡන්ද පත්‍රිකා ලක්ෂ 3 ක් තවමත් තැපෑලේ

kumudikaBy kumudikaSeptember 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිවෙස්වලට බෙදීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 3ක් රටපුරා තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

පනස්දහසකට අධික පිරිසක් තම අනන්‍යතාව තහවුරු කර ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන ගොස් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
නිවෙස්වලට ගොස් ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මැතිවරණ නීතියට අනුව ඉකුත් 14 දා අවසන් කළ බව තැපැල්පතිවරයා පැවසීය.

ඡන්ද කාඩ් හිමිකරුවන් නිවෙස්වල නොසිටීම නිසාත් අත්සන් කොට ඒවා භාරදීමට නොහැකි වූ නිසාත් මෙසේ ගොඩගැසී ඇති ඡන්ද කාඩ් ළඟම තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාව තහවුරුකර ලබා ගැනීමට හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ඡන්දය පැවැත්වෙන අද (21) දිනද දිවයිනේ සියලු තැපල් කාර්යාල විවෘත බවත් තම අනන්‍යතාව තහවුරු කර එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවත් හෙතෙම කීය.

මීට දින කීපයකට පෙර තැපැල් කාර්යාලවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්‍ෂ 5කට අධික ප්‍රමාණයක් ගොඩගැසී තිබූ බව වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ප්‍රථම කාන්තා ගොඩබිම් මුදා ගැනීමේ කණ්ඩායම ඩුබායි පොලිසියෙන්
Next Article ඡන්දය දෙන්න දිගු පෝලිම් – ජනතාව අතර විශාල උනන්දුවක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.