Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»මැතිවරණය සාමකාමීව පැවැත් වෙයි
2024 - Presidential Election SL

මැතිවරණය සාමකාමීව පැවැත් වෙයි

kumudikaBy kumudikaSeptember 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අද පෙරවරු 7.00ට ආරම්භ වූ ජනපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කිසිදු බරපතල සිද්ධියක් මේ දක්වා දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තාවී නැතැයිද ඒ මහතා සඳහන් කර ඇත. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ සුළු සිද්ධීන් 35ක් හැර වෙනත් කිසිදු බරපතල සිද්ධියක් තම නිරීක්ෂකයිනටද වාර්තාවී නැති බවය.

ඒ අනුව සමස්තයක් ලෙස මැතිවරණය මේ දක්වා සාමකාමීව පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැතිවරණ නිරික්ෂණයට දෙස් විදෙස් නිරික්ෂකයන් 8000 ක්
Next Article අවශ්‍ය වුනොත් ඇඳිරි නීතිය පනවනවා – ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.