Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»මැතිවරණ නිරික්ෂණයට දෙස් විදෙස් නිරික්ෂකයන් 8000 ක්
2024 - Presidential Election SL

මැතිවරණ නිරික්ෂණයට දෙස් විදෙස් නිරික්ෂකයන් 8000 ක්

kumudikaBy kumudikaSeptember 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දෙස් – විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක් මෙවර ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116 දෙනෙකු , ඒ අතරට ඇතුළත් ය.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් 78 දෙනෙකු  සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ඒ අතර සිටිති.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව 09 කි.
දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.

ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 4000 කට අධික සංඛ්‍යාවක්, ඒ සඳහා යොදවා තිබේ.

කැෆේ සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව 1750 කි.
ජංගම නිරීක්ෂණ රථ 120 ක්, ඒ සඳහා යොදවා ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසේවා කීපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්
Next Article මැතිවරණය සාමකාමීව පැවැත් වෙයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.