Share Facebook Twitter LinkedIn Pinterest Email අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්රික්කය සඳහා තරඟ වදින බව වාර්තා වේ. අගමැතිනිය ප්රමුඛ විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කොළඹ දිස්ත්රික්කය වෙනුවෙන් ඉදිරිපත් කරන නාම යෝජනා සදහා ඊයේ (08) අත්සන් තබා ඇත. Colombo Sri Lanka