Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»එමීර් රාජ්‍යය 62 Gbps වේගයක් සහිත ලොව වේගවත්ම 5G තාක්ෂණය අත් විඳියි
Technology

එමීර් රාජ්‍යය 62 Gbps වේගයක් සහිත ලොව වේගවත්ම 5G තාක්ෂණය අත් විඳියි

kumudikaBy kumudikaOctober 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

e& හි විදුලි සංදේශ ශාඛාව වන e& UAE GITEX Global ප්‍රදර්ශනයට සමගාමීව 62 Gbps සහිත 5G ඉහල වේගයක් සහිත අන්තර්ජාල සබඳතාව ප්‍රකාශයට පත් කලේය.

ඩිජිටල් යුගයේ දී, මෙම ජයග්‍රහණය එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා විවිධ අංශවලට බලපාන තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා මග පාදනු ඇත.
E & UAE හි ප්‍රධාන තාක්ෂණ සහ තොරතුරු නිලධාරී Khalid Murshed මහතා පැවසුවේ, ලෝකයේ වේගවත්ම 5G උසස් ජාල වේගය සම්බන්ධයෙන් , e & UAE හි ජයග්‍රහණය නිවේදනය කිරීමට ලැබීම ගැන සතුටට පත්වෙන බවයි.

e& UAE විසින් කෘත්‍රිම බුද්ධිය (AI) ද භාවිතා කරයි. එය පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරන අතර බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රයත්නයන්ට මග පාදයි.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEtihad Airways අබුඩාබි සහ ජායිපූර් අතර ගුවන් ගමන් වැඩි කරයි
Next Article ඩුබායි ඩිජිටල් නවෝත්පාදනයන් ඉහළ නැංවීමට App Olympic ඇරඹෙයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.