Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»Microsoft සමාගම එමීර් රජයේ සේවකයින් 100,000 ක් පුහුණු කරයි
UAE - Government

Microsoft සමාගම එමීර් රජයේ සේවකයින් 100,000 ක් පුහුණු කරයි

kumudikaBy kumudikaOctober 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මයික්‍රොසොෆ්ට් සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ සේවකයින් 100,000ක් පුහුණු කිරීම සඳහා AI තාක්ෂණික වැඩසටහන ආරම්භ කර තිබේ.

2024- GITEX Global හිදී, Microsoft සමාගම විසින් AI ජාතික කුසලතා මුලපිරීම දියත් කරන බව නිවේදනය කලේය. මේ හරහා අබුඩාබි, ඩුබායි සහ සාජා හි 100,000 රාජ්‍ය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත.

පළාත් පාලන ආයතන සමඟ සහයෝගීව, වසරක පුහුණු වැඩසටහන මගින් AI නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ කෘතිම බුද්ධියේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එමීර් රාජ්‍යයේ භූමිකාව ශක්තිමත් කිරීමට සිවිල් සේවකයින් බල ගැන්වීම මෙහිදී සිදු වේ.

මෙම මුලපිරීම රජයේ නායකයින්, සංවර්ධකයින් සහ පෙරටුගාමී සේවකයින් සඳහා ගැලපෙන විශේෂිත පුහුණුවක් ලබා දෙයි. එමීර් රාජ්‍යයේ කෘත්‍රිම බුද්ධිය සඳහා වන ජාතික උපායමාර්ගය 2031 සඳහා සහාය වන අතර මහජන සේවාවන් හරහා ඩිජිටල් පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleTikTok සමාගමේ සේවක කප්පාදුවක්- AI තාක්ෂණයට යොමු වීමට සූදානම්
Next Article නව Nol ශිෂ්‍ය කාඩ්පත සඳහා 70% දක්වා වට්ටමක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.