Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»TikTok සමාගමේ සේවක කප්පාදුවක්- AI තාක්ෂණයට යොමු වීමට සූදානම්
Technology

TikTok සමාගමේ සේවක කප්පාදුවක්- AI තාක්ෂණයට යොමු වීමට සූදානම්

kumudikaBy kumudikaOctober 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට යොමුවීමේ අරමුණ ඇතිව TikTok සමාජ මාධ්‍ය ජාලයේ කාර්යය මණ්ඩලය සැලකිය යුතු ආකාරයෙන් අවම කිරීමට එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු වන බයිට් ඩාන්ස් සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට මැලේසියාවේ TikTok සමාජ මාධ්‍ය ජාලයේ කාර්යමණ්ඩලයේ 500කට සේවය අහිමි වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

සේවයෙන් පහ කිරීම සම්බන්ධව එහි සේවකයන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද, සමාගමේ නීති රෙගුලාසිවලට අනුව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම එහි කාර්යමණ්ඩලයට තහනම් කර ඇති බැවින් ඔවුන් නිර්නාමිකව එම තොරතුරු මුදාහැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධියට හුවමාරු වීමේ පුළුල් සැලැස්මකට අනුව එම සේවක කප්පාදුව සිදු කරන බවත්, ගෝලීය වශයෙන් තවත් සේවකයන් විශාල පිරිසක් රැකියාවෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ. TikTok සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියට අනුව ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා නගර 200කට වඩා ව්‍යාප්ත වී ඇති අතර, එහි සේවක සංඛ්‍යාව ලක්ෂයකට අධික බව ද වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleතමිල්නාඩුවට මහ වැසි –  ගුවන් ගමන් අවලංගුයි
Next Article Microsoft සමාගම එමීර් රජයේ සේවකයින් 100,000 ක් පුහුණු කරයි
kumudika

Related Posts

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.