Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නතර වූ මීරිගම මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනමින් නැවත අරඹයි
Sri Lankan news

නතර වූ මීරිගම මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනමින් නැවත අරඹයි

kumudikaBy kumudikaOctober 17, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා පැවසීය.

අදාළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 7500 ක මුදලක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කෙරුණු බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

අදාළ මුදල් අනුමත වූ සැණින් මාර්ගයේ වැඩ අරඹන ලෙසට කොන්ත්‍රාත්කරුට දැනුම් දෙන බව අමාත්‍යංශ ලේකම්වරයා කීය.

මධ්‍යම අධිවෙිගී  මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ සියයට 36 ක් මේ වන විට අවසන්ව පවතී. එම මාර්ග කොටසේ දුර කිලෝමීටර් 37කි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිරි වූ පසුව කුරුණෑගල සිට මත්තලට සහ කටුනායකටත් අධිවේගී මාර්ගය ඔස්සේ  ගමන් පහසුව සැලසේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාව ආසියාවේ අඩුම ටෙස්ට් ලකුණු ගෙන පරදියි
Next Article මැතිවරණයට වියදම් කල හැකි මුදල් සීමාව මැතිවරණ කොමිසම කියයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.