Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ඇමරිකානු සංචාරකයින්ට ආරුගම්බේ නොයන ලෙස උපදෙස් – ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්
sri Lankan special

ඇමරිකානු සංචාරකයින්ට ආරුගම්බේ නොයන ලෙස උපදෙස් – ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්

kumudikaBy kumudikaOctober 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.

එම ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද තොරතුරු අනුව එම දැනුම් දීම කරන බවයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
යම් හෝ සැක කටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට ඔවුන් දැනුම් දී ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෑම විටම අවට වටපිටාව පිළිබඳ සුපරික්ෂාකාරී වන ලෙසත් ප්‍රවෘත්ති පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වෙන ලෙසය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොල් මණ්ඩලය සහන මිලට රට පුරා පොල් විකුණයි
Next Article එමීර් රාජ්‍යයේ පොදු සමා කාලය පිළිබඳ  ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලයෙන් අලුත් නිවේදනයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.