Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»Gateway Dubai – SL  Trade Conference හෙට ඩුබායි හිදී
UAE Sri Lankan

Gateway Dubai – SL  Trade Conference හෙට ඩුබායි හිදී

kumudikaBy kumudikaNovember 8, 2024Updated:November 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Gateway Dubai – SL Conference ශ්‍රී ලාංකේය ව්‍යාපාර ඩුබායි ඇතුළු ගල්ෆ් කලාපය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණ පෙරදැරිව පලමු වරට සංවිධානය කරන ව්‍යාපාරික සමුළුවකි. නොවැම්බර් 09 වන දා ඩුබායි Avani හෝටල් පරිශ්‍රයේදී සවස 6.30 ට මෙම සමුළුව පැවැත්වෙන අතර 10 වන දා අපේ ගම භූමියේ සබීල් පාක් හිදීද  මෙම කණ්ඩායම මුණ ගැසීමේ අවස්ථාව හිමි වේ.

ඩුබායි හි සිටින ව්‍යාපාරිකයින් , ශ්‍රී ලංකාවේ වෙළඳ සමාගම් සමඟ සම්බන්ධ කිරීම මෙම වැඩසටහනේදී සිදු කෙරෙනු ඇත. දෙස් විදෙස් ව්‍යාපාරිකයින් එකම ස්ථානයකට එක් කරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ලෝකය ජාත්‍යන්තර තලය තුල තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සැකසීම මෙහි දී සිදු වේ.

සමුළුව සඳහා ලියාපදිංචි වීම සඳහා අදම විමසන්න.
Anusha – +971-503991580
Whatsapp – +94 77- 0722589

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන ලයිසන් 3000 කට අධික ප්‍රමාණයක් අවලංගුයි
Next Article දිවයිනේ ෆාමසි රැසක්  වැසී යාමේ අර්බුදයක
kumudika

Related Posts

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.