Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»යේමන් කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
World news

යේමන් කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

kumudikaBy kumudikaNovember 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අරාබි අර්ධද්වීපයේ සිට ඊශ්‍රායලයට දුර දිග මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හවුති කැරැලිකරුවන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවේදනයක් නිකුත් කරමින් හවුති කැරැලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ දකුණින් පිහිටි ජාෆා නුවර හමුදා කඳවුරක් ඉලක්ක කරමින් එම මිසයිලය එල්ල කළ බවය.

එම මිසයිලය නියමිත ඉලක්කයට යොමු වූ බවත්, ඊශ්‍රායල් ගිනි නිවන හමුදාව මිසයිල ප්‍රහාරයෙන් ඇති වූ ගින්න නිවීමට දැඩි උත්සාහයක නිරත වූ බවත් හවුති කැරැලිකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එහෙත් එම මිසයිලය විනාශ කළ බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යේමනයේ සිට එල්ල වූ එම මිසයිලය සාර්ථකව විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් හමුදාව සමත්වූ බවය.

ගාසා යුද්ධයේ ආරම්භයේ සිටම හවුති කැරැලිකරුවන් විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරන අතර, රතු මුහුදේ නෞකාවලට දැඩි ප්‍රහාර එල්ල කරමින් අත්‍යවශ්‍ය වෙළෙඳ මාර්ගය කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටිති.

Featured Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැතිවරණ නිරික්ෂණයට විදෙස් නිරික්ෂකයින් පැමිණෙති
Next Article දඹුලු ක්‍රීඩාංගනයේදී ‘කඩුළු ත්‍රිත්වයක් ‘ දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ලොකී ෆර්ගසන් වාර්තා අතරට
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.