Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»දඹුලු ක්‍රීඩාංගනයේදී ‘කඩුළු ත්‍රිත්වයක් ‘ දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ලොකී ෆර්ගසන් වාර්තා අතරට
Sports

දඹුලු ක්‍රීඩාංගනයේදී ‘කඩුළු ත්‍රිත්වයක් ‘ දිනා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ලොකී ෆර්ගසන් වාර්තා අතරට

kumudikaBy kumudikaNovember 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‘කඩුලු ත්‍රිත්වයක්‘ ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස නවසීලන්ත වේග පන්දු යවන ලොකී ෆර්ගසන් වාර්තා පොතට එක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ 33 හැවිරිදි ෆර්ගසන් ඕවර් 2ක් යවා ලකුණු 7කට කඩුලු 3ක් පිට පිට පන්දු 3කදී බිඳ හෙළීමට සමත්විය. එලෙස කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ නවසීලන්ත 6 වැනි පන්දු යවන්නා ලෙස ඔහු ඉතිහාසයට එක් වූවේය. ඔහුගේ කඩුලු ත්‍රිත්වයට කුසල් ජනිත්, කමිදු මෙන්ඩිස් සහ චරිත් අසලංකගේ කඩුලු අයත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් නවසීලන්ත පිල ඕවර් 19.3කදී ලකුණු 108ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පිලේ සියලු දෙනා ලකුණු 103කට දැවී ගියහ. පැතුම් නිස්සංක තම විස්සයි20 ක්‍රිකට් දිවියේ 13 වැනි අර්ධ ශතකය පන්දු 51කදී හතරේ 6ක් සමඟ ලකුණු 52කින් වාර්තා කළේය.

නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 108යි (ඕවර් 19.3) විල් යංග් 30, මිචෙල් සැන්ටර් 19, ජෝජ් ක්ලාක්සන් 24, අතිරේක 19 (නුවන් තුෂාර 22/2, මහීෂ් තීක්ෂණ 16/1, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3)

ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 103යි (ඕවර් 19.5) පැතුම් නිස්සංක 19, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14 (ෆර්ගියුසන් 7/3, ම‍චෙල් බෘස්වෙල් 23/2, ග්ලේන් පිලිප්ස් 6/2)

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයේමන් කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
Next Article සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ඊශ්‍රායලයට දැඩි චෝදනා
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.