අබුඩාබියේ Le Meriden හෝටලයේ ජීවිතාරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන චමිත් හර්ෂණ ගාල්ලගේ මහතා, ජීවිත බේරා ගැනීම වෙනුවෙන්
අභීත සම්මානයෙන් පිදුම් ලැබුවේය.
අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා අතින් මෙම සම්මානය පිරිනැමිණි. එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු බොහෝ පිරිසක් ඔහු වෙත උණුසුම් සුබ පැතුම් පිරි නැමූහ.