Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Dubai Run ධාවන තරඟයට හෙට ශෙයික් සයිඩ් මාර්ගය තාවකාලිකව වැසෙයි
Events

Dubai Run ධාවන තරඟයට හෙට ශෙයික් සයිඩ් මාර්ගය තාවකාලිකව වැසෙයි

kumudikaBy kumudikaNovember 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හෙට දිනයේදී ඩුබායි රන් ධාවන තරඟාවලිය පැවැත්වෙන බැවින් ෂෙයික් සයීඩ් මාර්ගයේ රථවාහන ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවන බව සඳහන් වේ.  ඒ අනුව මාර්ගය අලුයම 3.30 සිට උදෑසන 10.30 දක්වා වසා තැබීමට නියමිතය.

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පැවසුවේ ” බිස්නස් සෙන්ටර් වටරවුම සහ දෙවන පාලම අතර ෂෙයික් සයිඩ් මාර්ගයේ කොටසක්, ෂෙයික් සයීඩ් මාර්ගය සහ අල් බෝර්සා වීදිය අතර අල් සුකූක් වීදිය, ෂෙයික් සයීඩ් මාර්ගය සහ අල් ඛයිල් මාර්ගය අතර පහළ ෆයිනෑන්ශියල් සෙන්ටර් මාර්ගය සහ Sheikh Mohammed bin Rashid Boulevard” සිට එක් මාර්ගයක් මෙම කාලය තුළ වසා දමනු ඇත.

ඒ වෙනුවට Financial Center Road ඉහළ සහ Al Mustaqbal මාර්ගය, Al Wasl මාර්ගය සහ Al Khail මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleNAABHI – 2024 ශ්‍රී ලාංකේය කලා උළෙල හෙට ඩුබායි හි දී
Next Article ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාවත්
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.