Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»ඉන්දීය සංචාරකයින් ආකර්ෂණය කර ගන්න “රාමායණ මංපෙත” නමින් නව ව්‍යාපෘතියක්
Visit Sri Lanka

ඉන්දීය සංචාරකයින් ආකර්ෂණය කර ගන්න “රාමායණ මංපෙත” නමින් නව ව්‍යාපෘතියක්

kumudikaBy kumudikaNovember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහනක් දියත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරකයන් වැඩි කර ගැනීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දීය සංචාරකයන් සඳහා සුවිශේ පැකේජයක් හඳුන්වා දි ඇත.

හින්දු වීර කාව්‍යය වන රාමායනය හා සම්බන්ධ වැදගත් ස්ථාන 50 ඇතුළත් ” රාමායණ මංපෙත” හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

සීතා මාතාව වහල්භාවයේ සිටියදි වන්දනා මාන කළ බව පැවසෙන සීතා අම්මාන් දේවාලය, හනුමන්තා දෙවිදු විසින් බිම හෙලූ හිමාලයේ කොටසක් යැයි සැලකෙන රූමස්සල කන්ද ඊට ඇතුළත් වෙයි.

මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නවමු සන්ධිස්ථානයක ආරම්භය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ බදු ආදායම 39% කින් ඉහලට
Next Article Zayed Grand Camel Race අබුඩාබියේදී ඇරඹේ
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.