Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Zayed Grand Camel Race අබුඩාබියේදී ඇරඹේ
Events

Zayed Grand Camel Race අබුඩාබියේදී ඇරඹේ

kumudikaBy kumudikaNovember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ GCC හි ඔටුවන් ධාවන ලෝලීන් සහ සහභාගිවන්නන් එක්සත් කරමින් Zayed Grand Camel Race 2024 සඳුදා (නොවැම්බර් 25) Al Wathba Camel Racetrack හිදී ආරම්භ විය.

එමීර් රාජ්‍යයේ හි නිර්මාතෘ වන Sheikh Zayed bin Sultan Al Nahyan මහතාට ගෞරව කරන මෙම ගෞරවනීය උත්සවය දෙසැම්බර් 1 වනදා දක්වා පැවැත් වේ. ධාවන තරඟ 217 ක් සහ කුසලාන 36 ක් මීට ඇතුළත් ය.

එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ උපදේශක ෂෙයික් සුල්තාන් බින් හම්දාන් අල් නහියන් මහතාගේ නායකත්වයෙන් ඔටුවන් ධාවන සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය එමිරාති උරුමයේ සංකේතයක් බවට පත්ව ඇත.

ඔටුවන් දහස් ගණනක් ඩිරාම් මිලියන ගණනක් වටිනා ත්‍යාග ,කුසලාන සඳහා තරඟ කරති.
සයීඩ් ග්‍රෑන්ඩ් ඔටුවන් තරඟය නම් කර ඇත්තේ දශක පහකට පෙර ඔටුවන් ධාවන තරඟය ක්‍රීඩාවක් ලෙස ආයතනගත කිරීමේ ගෞරවයට පාත්‍ර වූ ගරු ෂෙයික් සයීඩ් මහතාගේ නමිනි. ක්‍රීඩාව ආරක්ෂා කිරීමට ඔහු දක්වන කැපවීම නූතන එමිරාති සමාජය තුළ සහතික කර ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දීය සංචාරකයින් ආකර්ෂණය කර ගන්න “රාමායණ මංපෙත” නමින් නව ව්‍යාපෘතියක්
Next Article මල්වෙඩි සමඟ එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීමට Global Village එක් වෙයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.