Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ICC සභාපති ජේ ෂා ධූරයේ වැඩ බාර ගනියි
World news

ICC සභාපති ජේ ෂා ධූරයේ වැඩ බාර ගනියි

kumudikaBy kumudikaDecember 2, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා අද (01) සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇත.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

කෙසේවෙතත් මීට පෙර ග්‍රෙග් බාර්ක්ලේ එම තනතුරේ කටයුතු කර තිබේ.
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු කුසලාන වයස 19 න් පහළ එක් දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට ශ්‍රී ලංකාවත්
Next Article ටොයෝටා ලංකා සමාගමෙන් ලබන වසරේ අඩුම මිලට වාහන
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.