Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Green Energy»ආසියානු කුසලාන වයස 19 න් පහළ එක් දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට ශ්‍රී ලංකාවත්
Green Energy

ආසියානු කුසලාන වයස 19 න් පහළ එක් දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයට ශ්‍රී ලංකාවත්

kumudikaBy kumudikaDecember 2, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (01) සමත් විය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 131කින් ජයගන්නට ශ්‍රී ලංකා පිලට හැකිවීම සමග මෙම අවස්ථාව ලැබී තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ශාරුජන් ෂම්මුගනාදන් අංක 3 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණ අගනා ලකුණු 102ක් රැස්කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 28.2දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක් දවාගත්තේය.

ඊට අමතරව නිව්ටන් රන්ජිත්කුමාර් (2/28), විරාන් චමුදිත (2/14) හා විහස් තෙව්මික (2/10) කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග ‘B’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටියි.
ඔවුන් අනිද්දා (3) බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ Whatsapp ගිණුම් හැක් කිරීම් ඉහලට
Next Article ICC සභාපති ජේ ෂා ධූරයේ වැඩ බාර ගනියි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.