Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රැකියා ලබා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය වලින් තොරතුරු ලබා ගැනීමේ වංචාවක්
Sri Lankan news

රැකියා ලබා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය වලින් තොරතුරු ලබා ගැනීමේ වංචාවක්

kumudikaBy kumudikaDecember 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රැකියා ලබා දෙන බව පවසා මේ දිනවල සමාජ මාධ්‍ය තුල මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

රැකියා හෝ විවිධ ප්‍රධානයන් ලබා දෙන බව පවසා ජනතාවගෙ රහස්‍ය තොරතුරු ලබා ගැනීම සිදුවන හෙයින් මෙවැනි අසත්‍ය පණිවිඩ සඳහා නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

වට්ස් ඇප් ගිණුම් වලට අනවසරයෙන් ඇතුළු වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ තොරතුරු වාර්තා වූ බව සඳහන් වේ. හැකර්වරුන් වට්ස් ඇප් ගිණුම් වලට ඇතුළු වී වැඩි වශයෙන් මූල්‍ය වංචා සිදුකරන බව අනාවරණය විය.

එවැනි පැමිණිලි 74ක් පමණ මේ වනවිට වාර්තා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොලිසිය හරහා අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව පිලිබඳ තක්සේරුවක්
Next Article ශ්‍රී ලංකාවට වැසි සහිත කාළගුණය නැවතත් සක්‍රීය වන ලකුණු
kumudika

Related Posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF හි අඛණ්ඩ සහය –  නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරියගෙන් පොරොන්දුවක්

June 16, 2025

IMF ණය වැඩසටහන අවසන් ණය වැඩසටහන කර ගැනීම අපේ අපේක්ෂාවයි – ජනපති කියයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.