Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»ශ්‍රී ලංකාවට වැසි සහිත කාළගුණය නැවතත් සක්‍රීය වන ලකුණු
Weather

ශ්‍රී ලංකාවට වැසි සහිත කාළගුණය නැවතත් සක්‍රීය වන ලකුණු

kumudikaBy kumudikaDecember 7, 2024Updated:December 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සඳුදා (09) සිට දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් යළි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.

13 වැනිදා දක්වා එම වැසි තත්ත්වය පැවතිය හැකිය. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙ දකුණු අන්දමන් දූපත් අසල කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වීම ඊට හේතුවී තිබේ.

එය වර්ධනය වෙමින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු දෙසට වයඹට බරව ගමන් කරන බව පැවසීය.

මිට පෙර ගමන් ගත් පද්ධතියට සාපේක්ෂව නැගෙනහිර වෙරළ තීරයට ඈතින් ගමන් කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් ය.

එහෙත් එහි වක්‍ර බලපෑම දිවයිනට ඇතිවිය හැකිය.
උතුරු ,නැගෙනහිර ,උතුරු මැද සහ ඌව පළාත් වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි වේ.

ඉදිරියේදී නිකුත් කරන නිවේදන තුළ එම පද්ධතිය ගමන් ගන්නා මාර්ගය පිළිබඳ දැනුවත් කරන බව වැඩිදුරටත් පැවසීය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරැකියා ලබා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය වලින් තොරතුරු ලබා ගැනීමේ වංචාවක්
Next Article ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 සීමාව ඉක්මවයි
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.