Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025

දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි

May 15, 2025

පුබුදු දසනායකට ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු තනතුර

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»MOP පොහොර මෙට්‍රික් ටොන් 55, 000 ක් දිවයිනට
Sri Lankan news

MOP පොහොර මෙට්‍රික් ටොන් 55, 000 ක් දිවයිනට

kumudikaBy kumudikaDecember 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම ඊයේ (12) සිදුවිය.

මෙම කටයුත්ත කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් දැනට වී වගාව ආරම්භ කර ඇති ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුව මත නොමිලේ ලබාදීමට නියමිතය.
ඉතිරි පොහොර ප්‍රමාණය පොල් වගාව සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ රිලා උවදුර මැඬලීමේ පළමු ව්‍යාපෘතිය ඇරඹේ
Next Article ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්
kumudika

Related Posts

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025

දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි

May 15, 2025

පුබුදු දසනායකට ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු තනතුර

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.