Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»පුබුදු දසනායකට ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු තනතුර
Sports

පුබුදු දසනායකට ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු තනතුර

kumudikaBy kumudikaMay 15, 2025Updated:May 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය.
බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත. ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ.

54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් එම තනතුර දරා තිබේ. පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පුබුදු දසනායක යනු 1993 වසරේ සිට 1994 වසරවල කටයුතු කර තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleClean Sri Lanka ඉන්ධන පිරවුම්හල් දියුණු කිරීමට  සැරසෙයි
Next Article දිවයිනට ආනයනය කරන වාහන නිෂ්කාශනය ප්‍රමාද වෙයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.