Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට
Sports

ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට

kumudikaBy kumudikaDecember 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවැති වයස අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබිණි.

මැලේසියාවේදී පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග කණ්ඩායම් 18ක් සහභාගි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතරට පැමිණියත් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ නැත.

ඒ අනුව ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් සටනට සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව ලකුණු 41කින් තරගය ජයගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් පිටියට පිවිසි අතර ඔවුන්ගේ පන්දු වාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 117ක් ලබාගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 76ක් පමණි.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා පොලීසියට කැමරා ජැකට්
Next Article පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මැතිවරණ කොමිසමට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.