ඩුබායි නගරය පුරා විසිතුරු මල්වෙඩි පෙළක් සමඟින් 2025 නව වසර පිළිගැනීමට සූදානම් වේ.
Burj Khalifa සිට නිස්කලංක කාන්තාර නිකේතන දක්වා, එමිරේට්ස් පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට අලුත් අවුරුදු අලංකාරය සැමරීම සඳහා විවිධ ස්ථාන 36 ක් හඳුන්වා දී ඇත.
ලොව උසම කුළුණ වන Burj Khalifa සැමරුම්වල කේන්ද්‍රස්ථානය වේ. මධ්‍යම රාත්‍රියට පැය කිහිපයකට පෙර ඩුබායි නගර මධ්‍යයේ මාර්ග වසා තබන බැවින් සැණකෙළි නැරඹීමට ස්ථානයක් වෙන් කර ගැනීම සඳහා වේලාසනින් පැමිණෙන ලෙස නරඹන්නන්ට උපදෙස් දෙනු ලැබේ.
අල් සීෆ් ඩුබායි ක්‍රීක් පසුබිමේ ඇති මල්වෙඩි සංදර්ශන සුන්දර දසුනක් ඉදිරිපත් කරයි. මේ අතර, JBR හි වෙරළ හෝ Global Village හි එහිදී රාත්‍රී 8.00 සිට මල්වෙඩි සංදර්ශන හතක් දියත් කෙරේ.
ඩුබායි හි මල්වෙඩි සංදර්ශන පැවැත්වෙන ස්ථාන මෙසේයි.
1. Burj Khalifa
2. Al Seef
3. Bluewaters (The Beach JBR)
4. Dubai Village
5. Dubai Frame
6. Expo City Dubai
7. Jumeirah Beach Hotel
8. Dubai Creative District
9. Dubai festival City
10. Dubai Park & resort
11. Hatta
12. J1 Beach – Laa mer
13. Bab Al Shams dessert resort
14. Al Marmoom Oasis
15. Atlantis The Royal Hotel
16. Arabian Ranches golf club
17. Nshama town square
18. Top golf dubai
19. Le Royal Meridien Beach Resort & Spa
20. Sofitel Dubai The Palm
21. Park hyatt dubai
22. One & Only Royal Mirage
23. One & Only The Palm
24. Four Seasons Resort – Jumeirah Beach
25. Five palm Jumeirah
26. Bulgari Resort & Residences
27. Montgomerie Dubai
28. JA Beach hotel – jebel ali
29. Palazzo Versace
30. Terra Solis
31. Blue Oasis Resort
32. Nikki Beach Resort & Spa
33. Jumeirah golf states
34. Emirates golf club
35. Voco monaco hotel – world Islands
36. Saif – Dubai Festival City
පොදු ප්‍රවාහන සේවා දිගු වේලාවක් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.