Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මෙවර ජාතික දින නිදහස් උළෙල මහජනතාවට විවෘත වෙයි
Sri Lankan news

මෙවර ජාතික දින නිදහස් උළෙල මහජනතාවට විවෘත වෙයි

kumudikaBy kumudikaJanuary 1, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ස්වදේශ කටයුතු ශ්‍රවණාගාරයේ අද (30දා) පැවති 77 වැනි ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

නිදහස් උත්සවය සඳහා 1,600ක් පමණ ආරාධිතයින් සහභාගි වීමට නියමිත අතර, මෙවර ජාතික නිදහස් උත්සවය රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශගත වූ වසර ලෙස 2024  ඉතිහාස ගත වෙයි
Next Article දෝෂ කළමනාකරණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට DEWA ස්මාර්ට් යෙදුම සංවර්ධනය කරයි
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.