Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් අනතුරේ
Sri Lankan news

දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් අනතුරේ

kumudikaBy kumudikaJanuary 2, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන විට ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් විමසීමක් කර ඇත.

මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.

මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.

ආනයනික පොල් තෙල් නමින් ගෙන්වන තෙල් වරායේ සිට පිටකොටුව වෙළෙඳපොළට හෝ ආනයනකරුවන්ගේ ගබඩාවලට රැස්කර බිල්වල සඳහන් නොකරමින් අලෙවි කරන බවත් එම නිසා අලෙවියේදී හෝ වෙළෙන්දන් මහජනතාවගෙන් අයකරන වැට් මුදල ද රටට අහිමි වන බවත් ඒ මහතා කීය.

හැම දේශපාලන පක්‍ෂයක්ම බලයට පැමිණීමට පෙර දේශීය කර්මාන්තකරුවන් ආරක්‍ෂා කර ගැනීමට කතා කළත් බලයට පැමිණි පසු එම පොරොන්දු වචනවලට පමණක් සීමාවන බවත්, එය නිවැරදි කිරීමට නිලධාරීන්ගේ සහයක් නැතැයි ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

රටට අවශ්‍ය පොල් ටික සහ පොල් තෙල් ටික රටේ නිපදවා ගැනීමට හැකි බවත්, ඒ මහතා කීය. ඕනෑම වසරක ඔක්තෝබර් සිට පෙබරවාරි තෙක් පොල් අස්වැන්නේ අඩුවක් ඇතිවන බවත් එම අඩුව මේ වනවිට නිම වෙමින් ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඒ මහතා කීය. අපේ පැරැන්නන් අස්වැන්න නෙළීමේදී යම් භෝග කොටසක් සතුන්ගේ ආහාරයට ඉතිරි කර දීමට කටයුතු කළ බවද ඒ මහතා කීවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපසුගිය රජය පැනවූ අත්‍යාවශ්‍ය ආහාර කීපයක වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කරයි
Next Article Clean Sri Lanka ව්‍යාපෘතියට සංගා, මහේලගේ සහයත්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.