Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»WhatsApp අලුත් වෙයි
Technology

WhatsApp අලුත් වෙයි

kumudikaBy kumudikaJanuary 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ. මෙම යාවත්කාලීන කිරීම හරහා WhatsApp යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් (Group Call) ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකිය.

ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර ඔබට ඇමතුම් ලබාගැනීමට මේ වනවිට හැකියාව පවති.

මේ වනවිට WhatsApp යෙදවුම ලොව පුරා අතිශය ජනප්‍රිය වී තිබෙන අතර දිනකට WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සඳහන් වේ.

එමෙන්ම WhatsApp හරහා මේ වනවිට වඩාත් විනෝදජනක වීඩියෝ ඇමතුම් ලබාගැනීමටද හැකියාව පවතිනු අතර ඒ අනුව පරිශීලකයින්ට වීඩීයෝ ඇමතුම් ලබාගැනීමේදී, බලු පැටවුන්ගේ කන් එකතු කිරීමට, ජලය යට සිටින බව පෙන්වීමට සහ කැරෝකී සඳහා මයික්‍රෆෝනයක් යෙදවීම වැනි දෑ පෙන්වීමට විවිධ විශේෂාංග එක්කර තිබේ.

එමඟින් ඔබේ වීඩියෝ ඇමතුම් වඩාත් විනෝදජනක සංවාද බවට පරිවර්තනය වන අතර ඒ සඳහා ප්‍රයෝග දහයක් එක්කර ඇති බවද සඳහන් වේ.

ඩෙස්ක්ටොප් හරහා ඇමතුම්වලට සම්බන්ධ වන අයට ඇමතුමක් ආරම්භ කිරීමට, ඇමතුම් සබැඳියක් සෑදීමට ද හැකිය.

එමෙන්ම දුරකථන අංකයක් save කිරීමකින් තොරව කෙලින්ම ඇමතීමට අවශ්‍ය සියලු පහසුකම් ද මෙම යාවත්කාලීන කිරීම හරහා ලබාගත හැකි බවට එම සමාගම විසින් දැනුම් දී තිබේ.

එසේම දුරකතනයකින් හෝ පරිගණකයකින් ලබාගන්නා WhatsApp ඇමතුම්වල වෙනදාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමිතියක් මේ තුළින් තම පරිශීලකයන්ට ලබාදීමට හැකිවන බව, එම සමාගම පවසයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleChicking නව අවන්හලක් ඩුබායි karama හි විවෘතකරයි
Next Article පාස්පෝට් ගැටළුව යළිත් මතු වෙයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.