Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»මෙවර ශීත සෘතුවේදී ඩුබායි හි නොමිලේ චිත්‍රපට නරඹන්න අවස්ථාවක්
Events

මෙවර ශීත සෘතුවේදී ඩුබායි හි නොමිලේ චිත්‍රපට නරඹන්න අවස්ථාවක්

kumudikaBy kumudikaJanuary 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි JLT උද්‍යානය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7:30 ට එළිමහන් සිනමා ගමනාන්තයක් බවට පත්ව ඇත. වැසියන්ට සහ සංචාරකයින්ට Jumeirah Lakes Towers හි චිත්‍රපට පෙළක් නැරඹිය හැක.

Cinema Under the Stars නම් වූ මෙම උත්සවයේ Moana, Ratatouille, Jumanji (1995), සහ Spider-Man Far From Home වැනි චිත්‍රපට රැසක් මීට ඇතුලත් වේ. නරඹන්නන්ට ඩිරාම් 30 බීන් බෑග් කුලිය සඳහා අය කෙරේ.

ඇතුල්වීම නොමිලේ වන අතර සම්පූර්ණ චිත්‍රපට කාලසටහන බැලීමට සහ ඔවුන්ගේ ස්ථානය වෙන් කිරීමට සහභාගිවන්නන් මාර්ගගතව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. www.jlt.ae/whats-on/cine

සෑම සති අන්තයකම ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවේ. සහභාගිවන්නන්ට Pickl, Streetery Food Hall, සහ Cutting Edge Salon වැනි ජනප්‍රිය දේශීය ස්ථාන සඳහා වවුචර් ඇතුළු ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් සඳහා සමාජ මාධ්‍ය තරඟවලට සහභාගී විය හැක.

සම්පූර්ණ චිත්‍රපට කාලසටහන.

Jan 11: Ratatouille
Jan 18: Jumanji (1995)
Jan 25: The Jungle Book (1967)
Feb 1: Elemental
Feb 8: Spider-Man: Far From Home
Feb 15: Moana
Feb 22: Wreck-It Ralph

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි අල් මක්තුම් පාලම මාස 5 ක නඩත්තුවෙන් පසු විවෘත කෙරේ
Next Article Symphony Of Love සමඟ Gypsies ඩුබායි සම්ප්‍රාප්තියට සූදානම්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.