Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»Symphony Of Love සමඟ Gypsies ඩුබායි සම්ප්‍රාප්තියට සූදානම්
UAE Sri Lankan

Symphony Of Love සමඟ Gypsies ඩුබායි සම්ප්‍රාප්තියට සූදානම්

kumudikaBy kumudikaJanuary 6, 2025Updated:January 7, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Saphhire Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Symphony Of Love සංගීත ප්‍රසංගය පෙබරවාරි 15 වනදා රාත්‍රි 7.00 සිට පැවැත්වීමට සූදානම් වේ.
වැලන්ටයින් දිනයට සමගාමීව මෙම සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී ය.

දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන Gypsies වසර ගණනාවකට පසු ඩුබායි වෙත පැමිණෙයි. Gypsies සමඟ කොරින් අල්මේදා මෙදින ඔබව සංගීතයෙන් රසගැන්වීමට සූදානම් වේ.

Gold කාණ්ඩයේ ආසන ඩිරාම් 300 ක් සහ Silver කාණ්ඩයේ ආසන සඳහා ඩිරාම් 250 ක් අය කෙරේ. VIP ප්‍රවේශ පත් 10ක් ඩිරාම් 3500 (per table) කි. ආසන සීඝ්‍රයෙන් අලෙවි වන බැවින් ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.
ආසන වෙන් කරවා ගැනීම සඳහා අමතන්න
+971 58 563 6595

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙවර ශීත සෘතුවේදී ඩුබායි හි නොමිලේ චිත්‍රපට නරඹන්න අවස්ථාවක්
Next Article ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17 ක තැන්පතු මුදල්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.