Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මේ වසරේ ලාංකිකයන් 8000 කොරියානු රැකියා වරම්
Sri Lankan news

මේ වසරේ ලාංකිකයන් 8000 කොරියානු රැකියා වරම්

kumudikaBy kumudikaJanuary 8, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වසරේ ශ්‍රී ලාංකිකයින් අටදහසකට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා තවදුරටත් පවසන්නේ නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින්නන් මෙරටට ගෙන්වීමට වහා කටයුතු කරන බවයි.

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන 96 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කරමින් කෝෂල වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ඔවුන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා මේ වසරේ පිටත්ව යන පළමු කණ්ඩායමය වේ. නීතිවිරෝධී ලෙස කොරියාවේ රැදී සිටින අයගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉදිරි නීතිමය පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

විදේශ රැකියාවල නිරත වූවන් වාර්ෂිකව ඇමෙරිකා ඩොලර් මිලියන 6,000ට අධික මුදලක් මෙරටට සපයාදෙන බවද ඒ මහතා පැවසීය.

දකුණු කොරියාව හා ශ්‍රි ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප්‍රකාරව පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් 5,562 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඊට නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා 4,699 ද, ධීවර ක්ෂේත්‍රය සඳහා 846 ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පිටත්ව ගිය 16 කු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා පිටත්ව ගිය එක් ශ්‍රමිකයෙකුද අයත් වේ. එසේම පසුගිය වසරේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වූ ශ්‍රමිකයින් අතරට කාන්තාවන් 115 දෙනෙකුද ඇතුළත් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅගමැති මෝදි මේ වසරේ ශ්‍රී ලංකාවට
Next Article 2024 තුන්වැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක්
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.