Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»විකිපීඩියා උපන් දිනය අදයි
World news

විකිපීඩියා උපන් දිනය අදයි

kumudikaBy kumudikaJanuary 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි.
දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අන්තර්ජාල සම්පතක් බවට පත්ව ඇත.

2001 ජනවාරි 15 වැනි දින ජිමී වේල්ස් තම සගයින් පිරිසක් සමඟ විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ කළේය. ඉන් අනතුරුව නව මසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දස දහසක් එක්වුණි. 2003 වසරේ දී එය ලක්ෂයකි. එසේම 2004දී දසලක්ෂයකට ආසන්නය.

මේ වනවිට විකිපීඩියා යනු ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පසුවන්නකි.
විකිපීඩියා යනු සෑම දෙයකටම විශ්වාසදායක නොවිය හැකි වුවද, විකිපීඩියාව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට නොමිලේ සහ ප්‍රවේශ විය හැකි තොරතුරු සහිත දැවැන්ත පුස්තකාලයක් නිර්මාණය කර ඇත.

අද (15) දිනට යෙදෙන විකිපීඩියා දිනයේදී එහි උපන්දිනය සෑම වසරකම විකිපීඩියා දිනයේදී සමරනු ලැබේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය
Next Article ICC නව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙන් තුන්වන ස්ථානය මතීෂට
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.