Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»2025 Sharjah Light Festival  ඇරඹෙයි
Events

2025 Sharjah Light Festival  ඇරඹෙයි

kumudikaBy kumudikaFebruary 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Sharjah හි Light Festival 14 වන  වාරය අද සිට පෙබරවාරි 23 දක්වා ක්‍රියාත්මක වේ. මෙම විශ්මය ජනක ඉසව්ව ආලෝකය, වර්ණය සහ සංගීතය භාවිතා කරමින් විශ්මයජනක කලා කෘති බවට පරිවර්තනය කර ඇත. මේ වසරේ, ලෝක ප්‍රකට කලාකරුවන්, ආලෝක නිර්මාණකරුවන් සහ නිර්මාපකයින් සාජා හි ඉතිහාසය, උරුමය සහ වාස්තුවිද්‍යාත්මක විස්මිත සංදර්ශනවලින් ආලෝකමත් කරනු ඇත.

අල් මජාස් වෝටර් ෆ්‍රන්ට් සිට අල් නූර් පල්ලිය දක්වා සහ නැගෙනහිර වෙරළ තීරයේ සිත් ඇදගන්නාසුළු ප්‍රදේශ යා කරමින් මෙය පැවැත්වේ.

සාජාහි සෑම අස්සක් මුල්ලක් නෑරම නිර්මාණශීලීත්වයෙන් බැබළෙනු ඇත. සංචාරකයින් සහ කලා ලෝලීන්ට සම්ප්‍රදාය තාක්ෂණය සමඟ සම්මිශ්‍රණය කරමින් සකස් කරන ලද ආලෝක සංදර්ශන නැරඹිය හැක.

සෑම ආලෝක සංදර්ශනයක්ම අද්විතීය කතාවක් කියනු ඇත. අති නවීන ප්‍රක්ෂේපණ තාක්ෂණය විද්‍යාව, නිර්මාණශීලීත්වය සහ තිරසාරත්වය යන තේමාවන් සමඟ ඒකාබද්ධ කරමින් සංදර්ශන 10 ක් ඉදිරිපත් කෙරේ.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Fountain නඩත්තු කටයුතු සඳහා මාස පහකට වසා දැමීමට පියවර
Next Article ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනපති සාකච්ඡාවක්
kumudika

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.