Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ජනාධිපති ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවයි
World news

ජනාධිපති ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවයි

kumudikaBy kumudikaFebruary 7, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.

අමෙරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග” සම්බන්ධයෙන් චෝදනා කරමින් ඔහු මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන් හෝ අමෙරිකාවේ සමීප රාජ්‍යයන් පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරීක්ෂණ සඳහා සහාය වන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා මූල්‍ය සහ වීසා සීමා පනවා ඇත. ට්‍රම්ප් මෙම පියවරට අත්සන් කළේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනයේ චාරිකාවක යෙදී සිටියදී වීම විශේෂත්වයකි.

පසුගිය නොවැම්බර් මාසයේදී, ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් අණදෙන නිලධාරියෙකුට වරෙන්තුවක් ද නිකුත් කළා. ට්‍රම්ප්ගේ විධායක නියෝගයේ සඳහන් වූයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෑත ක්‍රියාමාර්ග භයානක පූර්වාදර්ශයක් සපයන බවත්, එය ඇමරිකානුවන් අනතුරේ හෙළන බවත්ය.

මෙම ද්වේෂසහගත හැසිරීම එක්සත් ජනපදයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට තර්ජනය කරන අතර එක්සත් ජනපද රජයේ සහ ඊශ්‍රායලය ඇතුළු අපගේ සමීප රටවල තීරණාත්මක ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කටයුතු අඩපණ කරන බව ජනාධිපති ට්‍රම්ප් නිකුත් කල නියෝගයේ සඳහන් වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදෙස්ගත ලාංකිකයන්ට EBMD පහසුකම ඔස්සේ උප්පැන්න, විවාහ,මරණ පිටපත් ලබා ගැනීමට අවස්ථාව
Next Article GovPay හරහා රජයේ ගෙවීම් සිදු කිරීම අද සිට
kumudika

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.