Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපති අරමුදල ගමට යයි
Sri Lankan news

ජනාධිපති අරමුදල ගමට යයි

kumudikaBy kumudikaFebruary 7, 2025Updated:February 7, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව ආරම්භ කිරීම අද (07දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම වැඩසටහන අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 361 පුරා උපකාර්යාල ලෙස ක්‍රියාත්මක කරමින් සේවා සැපයීමට සැලසුම් කර තිබේ.

කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයේ සේවා සැපයීම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා පවසයි.

මෙය ක්‍රියාවට නැංවීමෙන් පසු ඕනෑම අයකුට තමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ ප්‍රදේශයෙන් පිට සේවාව ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති බවද රොශාන් ගමගේ මහතා සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනීතිපතිට ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි ජනපති කියයි
Next Article කොරියානු E8 වීසා බොරුවට අහු වෙන්න එපා
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.