Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»යුනිලීවර් සමාගම දකුණු ආසියාවේ විශාලම ආයෝජනය සපුගස්කන්දේ අරඹයි
Sri Lankan news

යුනිලීවර් සමාගම දකුණු ආසියාවේ විශාලම ආයෝජනය සපුගස්කන්දේ අරඹයි

kumudikaBy kumudikaFebruary 21, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යුනිලීවර් සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය ආහාර පාන කර්මාන්ත ශාලාව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරිණි.

ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයන රැගෙන එන කර්මාන්ත අතරින් ඉදිරියෙන්ම සිටින යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද හතරවන කර්මාන්ත ශාලාව මෙය වන අතර මේ සඳහා රුපියල් බිලියන 3.8 ක ආයෝජනයක් සිදුකර තිබෙනවා. මෙම ආහාර කර්මාන්ත ශාලාව 2023 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ අතර වසරක් තුළදී මෙහි ඉදිකිරීම් අවසන් කර ඊයේ දින නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආණ්ඩුවේ සුඛෝපභෝගී වාහන ලබන මාසයේ වෙන්දේසියට
Next Article ලංකාවේ පළමු ජල බැටරි බලාගාරය ඉදිවෙයි
kumudika

Related Posts

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.