Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව යලි වැඩි කරයි
Sri Lankan news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව යලි වැඩි කරයි

kumudikaBy kumudikaFebruary 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු බැගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායකවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීම මතය.

ආසන්න කාලවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණය කළ හැකිය.

වර්තමාන රජය බලයට පැමිණවෙන් පසු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නැතැයි පවසමින් ආරක්ෂණ නිලධාරීන් සාමාන්‍ය රාජකාරි සදහා යෙදවීය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහෙට සිට අඟහරුවාදා දක්වා එමීර් රාජ්‍යයට මද වැසි
Next Article අවි පුහුණුව ලබා නීතිවිරෝධීව සේවය හැරයන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි වෙයි
kumudika

Related Posts

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.