Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Government»මොහොමඩ් බින් රෂීඩ් මහතා Father’s Endowment  රාමසාන් ව්‍යාපාරය දියත් කරයි
Dubai Government

මොහොමඩ් බින් රෂීඩ් මහතා Father’s Endowment  රාමසාන් ව්‍යාපාරය දියත් කරයි

kumudikaBy kumudikaFebruary 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සහයෝගී සහ සමෘද්ධිමත් ප්‍රජාවක් සඳහා නායකත්වයේ දැක්ම මූර්තිමත් කරන ජාතික මුලපිරීමක් ලෙස “Hand in hand” යන තේමාව යටතේ 2025 “ප්‍රජාවේ වසර” ලෙස ජනාධිපති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතා විසින් ප්‍රකාශයට පත් කළේය. අනතුරුව ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක ගරු ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා Fathers endowment  ව්‍යාපාරය දියත් කළේය. මෙම මුලපිරීම එමීර් රාජ්‍යයේ පියවරුන් හට ඩිරාම් බිලියන 1 ක වටිනාකමකින් යුත් තිරසාර පරිත්‍යාග අරමුදලක් පිහිටුවීමෙන් ගෞරවයට පාත්‍ර වන අතර, එයින් ලැබෙන ආදායම දිළිඳු හා අවශ්‍යතා ඇති අයට ප්‍රතිකාර සහ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා කැප කෙරේ.

මෙම ව්‍යාපාරය දියත් කිරීම රාමසාන් සමයේදී පුණ්‍ය සහ මානුෂීය මුලපිරීම් දියත් කිරීම  Sheikh Mohammed bin Rashid Al Maktoum මහතාගේ  අඛණ්ඩ වැඩසටහනකි.
Mohammed Al Gergawi, Mohammed Bin Rashid Al Maktoum Global Initiatives (MBRGI) හි මහලේකම්, ගරු. Sheikh Mohamed bin Zayed Al Nahyan මහතා විසින් දියත් කරන ලද පියවරුන්ගේ දායාද කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් පවුල් බැඳීම් සහ සමාජීය බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන ලද ප්‍රජා වර්ෂයට සමගාමී වන බව අවධාරණය කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහිටපු ජනපතිලාගේ වරප්‍රසාද ලක්ෂ 170 කින් කප්පදු කරයි
Next Article ජනපතිගේ නියමයෙන් අප්‍රේල් මාසයේදී විශේෂ  දළදා ප්‍රදර්ශනයක්
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.