Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හිටපු ජනපතිලාගේ වරප්‍රසාද ලක්ෂ 170 කින් කප්පදු කරයි
Sri Lankan news

හිටපු ජනපතිලාගේ වරප්‍රසාද ලක්ෂ 170 කින් කප්පදු කරයි

kumudikaBy kumudikaFebruary 23, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද කප්පාදු කරන බව නව රජය බලයට පත් වීමට පෙර සිටම ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 වසර සදහා හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපති ආර්යාවක් වෙනුවෙන් රජය වැය කරන වියදම රුපියල් ලක්ෂ 170 කින් කප්පාදු කර තිබෙන බව වාර්තා වේ.

2024 වසරේ දී හිටපු ජනාධිපතිවරුන් සහ හේමා ප්‍රේමදාස ජනාධීපති ආර්යාව වෙනුවෙන් රජය වැය කර තිබෙන මුදල් රුපියල් ලක්ෂ 1500 කට ආසන්න වේ.

2025 වසරේ දී එම මුදල රුපියල් ලක්ෂ 1330 ක් දක්වා පහත හෙලා ඇතැයි සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන ආනයන බදු අඩු කිරීමට රජයේ අවධානය
Next Article මොහොමඩ් බින් රෂීඩ් මහතා Father’s Endowment  රාමසාන් ව්‍යාපාරය දියත් කරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.