Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පාප් වහන්සේට සුවය පතා යාඥා කරන්න – කතෝලික දේව සභාව ජනතාවගෙන් ඉල්ලයි
World news

පාප් වහන්සේට සුවය පතා යාඥා කරන්න – කතෝලික දේව සභාව ජනතාවගෙන් ඉල්ලයි

kumudikaBy kumudikaFebruary 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශුද්ධෝත්තම ෆ්‍රැරැන්සිස් පාප් වහන්සේට සුවය පතා යාඥා කරන්නැයි කතෝලික දේව සභාව වෙනුවෙන් අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ සටහන් විශාල ප්‍රමාණයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින හෙයින් කරුණාකර ව්‍යාජ පුවත් බෙදාහැරීමෙන් වළකින මෙන් කිතුනුවන් ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ද පියතුමා ප්‍රකාශ කරයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ මේ අති උත්තම පාප් වහන්සේට අපගේ යාඥාව අත්‍යවශ්‍යම මොහොත බවයි. අතිඋ උත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට අසනීප වී රෝහල්ගතව සිටින බව අපි හැමෝම දන්නා කරුණක්. මේ මොහොතේ උන්වහන්සේට අපගේ යාඥාව අත්‍යවශ්‍යමොහොතකයි අපි රැඳී සිටින්නේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ පාප් ධුරය දරන කාලය තුරාවටම මුළු ලෝකයේම සාමය සෙනෙහස වෙනුවෙන් යාඥා කළා. මේ වන විට උන්වහන්සේ රෝගාතුර වී ඉන්නා නිසා අපගේ වගකීම උන්වහන්සේ වෙනුවෙන් යාඥා කිරීමයි. උන්වහන්සේව ඉක්මනින් සුවපත් කර උන්වහන්සේගේ දෛනික කටයුතුවල නිරත වන්නට කතෝලික සභාවේ කාර්යභාරය තුළ උන්වහන්සේ වෙනුවෙන් කළ යුතුව තිබෙන කාර්යභාරය කරන්නට නැවතත් ඉඩ දෙන්න කියලා අපි දෙවිමහෝත්තවයන් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේගේ කැමැත්ත එය නම් එසේ වෙන්නට ඉඩ හරින්නට කියලා අපි උන්වහන්සේට මොර ගහලා යාඥා කරමු යැයිද උන්වහන්සේ පැවැසූහ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනිකුත් කිරීමට ඉතිරි වූ පාස්පෝට් මසක් ඇතුලත නිකුත් කිරීමට පියවර
Next Article සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7 ක් එකපෙළට දැක ගැනීමට දුර්ලභ අවස්ථාවක්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.