Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඔන්ලයින් රැකියා වලින් ඩොලර් හොයන පිරිස 15% බද්දට විරෝධය පළ කරයි
Sri Lankan news

ඔන්ලයින් රැකියා වලින් ඩොලර් හොයන පිරිස 15% බද්දට විරෝධය පළ කරයි

kumudikaBy kumudikaFebruary 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන්නන් සඳහා විදේශ ආදායම් ලබන්නන් සඳහා සියයට පහළොවක් බදු පැනවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය එල්ල වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දැනටමත් සාකච්ඡ වෙමින් ඇත්තේ විදේශ ඉපයීම් උණ්ඩියෙල්, හවලා ක්‍රම හරහා එවීම හෝ අන්තර්ජාල ගිණුම්වලම එම මුදල් රඳවා තබා ගැනීමටයි.

රජය විසින් කිසිදු පහසුකමක් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා ලබන්නදී සියයට 15 කම් බද්දක් පැනවීම දැඩි අසාධාරණයක් බව ඔවුන් කියා සිටිති.

සමාජ ජාලා රැසකම මීට එරෙහිව විවිධ අදහස් පළවෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ තමන් ඉදිරියේදී අන්තර්ජාල ගිණුම්වලම මුදල් රඳවා තබා ගන්නා බවකි.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජ්‍ය බදු ආදායම බරපතළ ලෙස බිඳ වැටී ඇති නිසා මෙම බද්ධ පැනවීම කළ යුතුම බවකි.

නමුත් මෙය පැනවීම සඳහා යෝජනා වී තිබුණේ මීට වඩා ඉහළ ප්‍රතිශතයකින් බවත් එය පහළ දමා ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කල බවත්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළමු වාහන තොගය ලංකාවට – ගොඩ බෑ පසු මිල තවත් ඉහලට
Next Article ඩුබායි මෙට්‍රෝ ප්‍රවේශ පත් යන්ත්‍රවල අවම Nol කාඩ්පත් පුරවා ගැනීම Dh20 දක්වා වැඩි කෙරේ
kumudika

Related Posts

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.