Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පළමු වාහන තොගය ලංකාවට – ගොඩ බෑ පසු මිල තවත් ඉහලට
Sri Lankan news

පළමු වාහන තොගය ලංකාවට – ගොඩ බෑ පසු මිල තවත් ඉහලට

kumudikaBy kumudikaFebruary 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2020 වසරේ ආනයන සීමා පනවා මෙම වසරේ ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ලද පළමු වාහන තොගය දිවයිනට ලගා වී ඇත.

කොළඹ වරායට ගොඩබා ඇත්තේ ඩබල් කැබ් තොගයකි. එම වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ මෙම එක් ඩබල් කැබ් රථයක් ලක්ෂ දෙසිය හතලිහක් දෙසිය හැටත් අතර මිලකට අලෙවි කල හැකි බවයි.

කෙසේ වෙතත් ආනයන සීමා නිදහස් කල මුල් දිනවල පැවසුනේ කැබ් රථයක් මීට වඩා අඩු මිලකට අලෙවි කල හැකි බවය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්
Next Article ඔන්ලයින් රැකියා වලින් ඩොලර් හොයන පිරිස 15% බද්දට විරෝධය පළ කරයි
kumudika

Related Posts

ඇමරිකානු ජනාධිපති සමඟ සෞදි අරාබිය විශාලතම අවි ගණුදෙනුවක

May 15, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.