Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

May 13, 2025

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදේශ විනිමය වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 ට වඩා අඩුනම් බදු අය නොකෙරේ
Sri Lankan news

විදේශ විනිමය වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 ට වඩා අඩුනම් බදු අය නොකෙරේ

kumudikaBy kumudikaFebruary 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශයෙන් ලැබෙන ආදායම වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 කට වඩා අඩුනම් බදු අය නොකරන බවත්, අනාගතයේදී බිලියන ගණනක විදේශ විනිමය රටට ගෙනාවත් ඉන් අය කෙරෙන්නේ සියයට 15 ක බද්දක් පමණක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ පැවැසීය.

සමාජ මාධ්‍ය ජාලාවලට සජීවි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම බද්ද අය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය බිලියන පහක ආර්ථිකයක් දක්වා ගෙනයාම සඳහා බවද ඔහු කීවේය.

විදේශවලට සේවා සපයා ලබා ගන්නා ආදායමට කාලයක් තිස්සේ බදු අය නොකෙරුණු බවත්, කිසිදු කර්මාන්තයකට වරණීය සැලකීමක් සිදුකළ නොහැකි බව (Preferential treatment) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්වල පැහැදිලිවම තිබෙන බවත්, එම ගිවිසුම් අනුව තනි පුද්ගල සහ ආයතනික සේවාවන්ගෙන් සියයට 30 ක බද්දක් අය කිරීමට ඉකුත් වසරේදී එකඟතාවකට පැමිණ තිබෙන බවත්, රජය සාකච්ඡා කර එය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සියයට 15 ක් දක්වා අඩු කිරීමට හැකිවූ බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්ධන බෙදුම්කරුවන් ලබා ගන්නා 3% වට්ටම් මුදල අහෝසි කරයි
Next Article නව වාහන නැවැත්වීමේ ගාස්තු ක්‍රියාත්මක වන විට ඩුබායි හි parkin වාර්තාගත ලාභයක් ලබයි
kumudika

Related Posts

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

May 13, 2025

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.