Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»වසරේ මුල් මාස දෙකේදී ලංකාවට සංචාරක ආදායම ඩොලර් මිලියන 768.2 ක්
Visit Sri Lanka

වසරේ මුල් මාස දෙකේදී ලංකාවට සංචාරක ආදායම ඩොලර් මිලියන 768.2 ක්

adminBy adminMarch 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්වා දෙයි.

මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව 12% ක වර්ධනයකි. 
එසේම මෙය, 2020 වසරේ සිට අදාල මාස දෙක සදහා උපයා තිබෙන ඉහළම ආදායමය. 

2025 වසරේ දී සංචාරකයන් මිලියන තුනක් ගෙන්වා ගැනීමටත්, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරයි. 

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ නිපදවන ලැප්ටොප් වලට ජාත්‍යන්තරයෙන් ඉහල ඉල්ලුමක්
Next Article එමීර් රාජ්‍යයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු වලට එරෙහිව නීතිමය පියවර
admin
  • Website

Related Posts

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.