Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ නිපදවන ලැප්ටොප් වලට ජාත්‍යන්තරයෙන් ඉහල ඉල්ලුමක්
Sri Lankan news

ලංකාවේ නිපදවන ලැප්ටොප් වලට ජාත්‍යන්තරයෙන් ඉහල ඉල්ලුමක්

adminBy adminMarch 17, 2025Updated:March 17, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ලැප්ටොප් පරිගණක 1000ක් ප්‍රථම වතාවට සිම්බාබ්වේ වෙත අපනයනය කිරීම පසුගියදා සිදුවිය.

සිම්බාබ්වේ රටට යැවූ මෙම ලැප්ටොප් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 02ක ආදායමක් රටට ලැබෙන අතර තවත් ලැප්ටොප් 6000ක ඇණවුමක් සිම්බාබ්වේ වෙතින් ලැබී ඇතැයි Ewis Colombo සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා පසුගිය 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. දකුණු අප්‍රිකාව, සුඩානය ඇතුළු රටවල් කිහිපයක් සමග මෙරට ලැප්ටොප් අපනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයකු වන තම ආයතනය දශක 04කට ආසන්න කාලයක සිට අධ්‍යාපනය, ව්‍යාපාර හා රජයේ ව්‍යවසායයන් වෙත මෙම පරිගණක සපයන බවත් අවශ්‍ය ඕනෑම පාර්ශ්වයකට මේවා ලබාගත හැකි බවත් හෙතෙම කීය.

තම ආයතනය ISO 9001(2015& ISO 14001(2015& CF, FCC, ROHS ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බවේ සහතික ලබාගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාර්ලිමේන්තුව සතු වූ V8 සහ මොන්ටෙරෝ ජීප් රථ දෙක වෙන්දේසි කරයි
Next Article වසරේ මුල් මාස දෙකේදී ලංකාවට සංචාරක ආදායම ඩොලර් මිලියන 768.2 ක්
admin
  • Website

Related Posts

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.